
Sri Lanka's AI Spice Marketplace
ශ්‍රී ලංකාවේ AI කුළුබඩු වෙළඳපොළ
Sri Lanka's AI Spice Marketplace
Pepper, Turmeric, Ginger, Cloves, Nutmeg, Cardamom, Cinnamon: connecting farmers directly to buyers
Everything You Need in One Place
Match
Connect with registered buyers before harvest
Assist
AI crop diagnosis & farming advice in Sinhala
Supply
Find fertilizer, seeds & equipment nearby
දැක්ම (Vision)
අතරමැදි සූරාකෑමෙන් තොර සෘජු වෙළෙඳපොළ බලය සහ AI තාක්ෂණයේ ප්‍රඥාව ගොවියාගේම අතට පත් කරමින්, සෑම ශ්‍රී ලාංකික ගොවියෙකුම අභිමානවත් හා ස්වාධීන ඩිජිටල් යුගයක පෙරගමන්කරුවෙකු බවට පත්කිරීම.
To make every Sri Lankan farmer a proud and independent pioneer of the digital age, with direct market power and the intelligence of AI in their own hands, free from middleman exploitation.
මෙහෙවර (Mission)
අතරමැදි බාධක බිඳහෙලමින් ගොවීන් සහ ගැනුම්කරුවන් සෘජුවම යා කරන, ගොවියාට සදහටම නොමිලේ වන ඩිජිටල් වේදිකාවක් තිළිණ කිරීමත්, සරල AI තාක්ෂණය මගින් වගා අභියෝගවලට සැණින් විසඳුම් දෙමින් කාලය, ශ්‍රමය සහ අස්වනු නාස්තිය වළක්වා ග්‍රාමීය ගොවි ආර්ථිකය සවිබල ගැන්වීමත් අපගේ මෙහෙවරයි.
Our mission is to give farmers a digital platform, free for farmers forever. We connect farmers and buyers directly, break down middleman barriers, and put simple AI to work on crop problems the moment they appear. We cut waste of time, labor, and harvests, and build a stronger rural farming economy for Sri Lanka.