GoviHub

GoviHub Spices

GoviHub කුළුබඩු ගොවියන් සාධාරණ වෙළදපොළට AI මගින් සම්බන්ධ කරන ආකාරය දැනගන්න

අපගෙ YouTube නාලිකාවෙ පුහුණු වීඩියෝ නරබන්න@GoviHubSriLanka

භාවිතා මාර්ගෝපදෙශ

ප්‍රධාන විශෙෂාංග

🤝

AI ගැලපීම

බෝගය, දුර, ප්‍රමාණය සහ කාලය අනුව ගොවියන් හා ගැනුම්කරුවන් ස්වයංක්‍රීයව ගැලපෙ

🔬

බෝග රෝග විනිශ්චය

ඡායාරූපයක් → AI තත්පර 10න් රෝගය + ප්‍රතිකාරය සිංහලෙන් කියනවා

🌦️

කාලගුණ අනතුරු ඇඟවීම්

දින 5ක් අනාවැකිය + පස දත්ත + බෝගයට අනුකූල ස්වයං අනතුරු ඇඟවීම්

📚

ගොවිතැන් ඉපදෙශක

ශ්‍රී ලංකා කෘෂිකර්ම ලිපි 595ක් — ඕනැම ප්‍රශ්නයක් සිංහලෙන් අහන්න

📺 නරබන්න: GoviHub Spices හැදින්වීම

GoviHub ක්‍රියා කරන ආකාරය මිනිත්තු 3න් බලන්න

වීඩියෝව මෙහිදී එකතු වෙයි

නොමිලෙ ආරම්භ කරන්නYouTube නාලිකාව